Citizen.lk
 
 

Slim Brand Excellence 2017දී අන්තර්ජාල වෙළඳ නාමයන් අතර රිදී සම්මානය මෙවරත් Ananmanan.lk වෙබ් අඩවියට

Slim Brand Excellence 2017දී අන්තර්ජාල වෙළඳ නාමයන් අතර රිදී සම්මානය මෙවරත් Ananmanan.lk වෙබ් අඩවියට | Slim Brand Excellence 2017 Online Brand Of the Year Ananmanan.lk
Wed 22 November 2017 6:45 pm
610 views

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද ''විශිෂ්ටතම වෙළෙඳ නාම සඳහා සම්මාන ප්‍රදානය - 2017'' SLIM Brand Excellence - 2017) අති උත්කර්ෂවත් ලෙසින් ඊයේ (21) BMICH හිදී නිමාවට පත්වුණේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන නාමයන් රැසකට කිරුළු පළන්දමින්.

එම විශිෂ්ටයින් අතරින් අන්තර්ජාල වෙළඳ නාමයන් හි රිදී සම්මානය නොකඩවා දෙවන වරටත් හිමිකරගැනීමට මෙවරත් සමත් වුණේ Ananmanan.lk වෙබ් අඩවියයි. MJ Innovations (Pvt) Ltd විසින් මෙම සම්මානය ලබාගත් පුරා වසර 14ක කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙනා නමක් හිමිකර ගැනීමට Ananmanan.lk වෙබ් අඩවිය සමත් වුණා.

මේ වන විටත් දසදහසකට අධික ගීත එකතුවක් සමඟින් නව්‍යකරණය වූ ලෝකය සමඟ යමින් තමන්ගේ පරිශීලකයින් හට විනෝදාස්වාදය මෙන්ම ගීතයන්ගේ මිහිරියාව අන්තර්ජාලයේ සිට ලබාදෙන්නට Ananmanan.lk වෙබ් අඩවිය කටයුතු කරමින් සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News