Citizen.lk
Citizen News Line
 

ශ්‍රි ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ඉන්දියාව ලකුණු 610 ට අත්හිටුවයි

 ශ්‍රි ලංකා - ඉන්දියා  දෙවැනි ටෙස්ට් තරගයේ  පළමු ඉනිම ඉන්දියාව ලකුණු 610 ට අත්හිටුවයි  |  India vs Sri Lanka, 2nd Test, Day 3
Sun 26 November 2017 4:32 pm
1,857 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 616/6ක් ලෙස සිය ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තවත් ලකුණු 405ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නියමිතය. විරාත් කෝලි (213), මුරලි විජේ (128), පුජාරා (143), රෝහිත් ෂර්මා (102*) ශතක රැස්කළහ. ඩිල්රුවන් පෙරේරා කඩුලු තුනක් දවාගත් අතර හේරත්, ගමගේ, ශානක එක් කඩුල්ල බැගින් දවාගත්හ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News