Citizen.lk
 
 

ඉතිහාසගත අන්ත පරාජයක් ගෙන ආ ටෙස්ට් තරඟය වාර්තා පොත් අතරට එක්වුණේ මෙහෙමයි - වීඩියෝ

ඉතිහාසගත අන්ත පරාජයක් ගෙන ආ ටෙස්ට් තරඟය වාර්තා පොත් අතරට එක්වුණේ මෙහෙමයි - වීඩියෝ | India Vs Sri Lanka 2nd Test Highlights
Mon 27 November 2017 3:11 pm
4,716 views

නාග්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදීම ශ්‍රී ලංකාව පරදවා ඉනිමක සහ ලකුණු 239 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දියාව සමත් විය.

මෙම තරගය ජයගැනීමත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත්වූ අතර මෙය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ලද දරුණුතම පරාජයයි.

ලකුණු 384 ක් පසුපසින් සිට සිවුවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට පෙර කඩුලු 7 ක් අහිමි කරගත්තේය. දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය එහෙම පිටින්ම සිඳී තිබුණු අතර දිවා ආහාරයෙන් පසුව තරගය හමාර කිරීම සඳහා ඉන්දියානුවන්ට අවශ්‍ය වූයේ ඕවර 8 ක් පමණි.

මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News