Citizen.lk
 

විල්පත්තු මහ වනය බේරගන්න බස් වලට, කෝච්චි වලට නැගලා මිනිසුන් දැනුවත් කරන අපේ කාලේ තරුණ පිරිසකගේ අපූරු ක්‍රියාව - Photos

විල්පත්තු මහ වනය බේරගන්න බස් වලට, කෝච්චි වලට නැගලා මිනිසුන් දැනුවත් කරන අපේ කාලේ තරුණ පිරිසකගේ අපූරු ක්‍රියාව -  Photos   | save wilpattu youth campaign
Mon 04 December 2017 12:09 pm
9,897 views

2015 සිට අද දක්වා සිදුවන විල්පත්තු මහා වන සංහාරය. රටේම නිතරම වාගේ කතා බහට ලක් වෙන මාතෘකාවකි. විල්පත්තු මහ වනයේ සිදු වන විනාශය පිළිබඳව පරිසර වේදීන් මාධ්‍යයන් ජනතාව නිතර හඬනැගුවත් පාලකයින් ඒවාට තවාකාලික විසදුම් ලබා දීම නිසා විල්පත්තු වනයට අත් වී තිබෙන්නේ මහත් ඛේදවාචයකි.

තවමත් සිදුවමින් පවතින මෙම වන සංහාරය නැවත්වීම සහ දැනුවත් කිරීම සඳහා අපේ රටේ තරුණ තරුණියක් පිරිසක් ගත් උත්සහයක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වල කතා බහකට ලක් වෙලා තිබෙනවා.

විලපත්තු විනාශය ගැන පුංචි පත්‍රිකාවකින් මිනිසුන් දැනුවත් කරන්න බස් රථ වල, කොච්චි වලට නැගී මෙම තරුණ පිරිස මේ මහඟු උත්සය දරන්නෙ රටේ ආනගතයට අහිමි වෙන විල්පත්තු වනය බේරා ගැනීමටයි සැමට ආදර්ශයක් සපයමින් තරුණ කැළ මහ මඟ, බස් රථ වල නැග මිනිසුන් දැනුවත් කළේ මෙසේය...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News