Citizen.lk
 
 

රැකියාව අහිමිවෙලා, බැංකු ගිණුමේ තිබුන ඩොලර් 700 න් ව්‍යාපාරයක් අරඹා වසරකදී ඩොලර් ලක්ෂ දෙකක් සෙවූ ලංකාවේ කමාජ් කැනඩා රියලැටි තරඟයකදී විනිසුරුවන් මවිත කළ හැටි - Video

රැකියාව අහිමිවෙලා, බැංකු ගිණුමේ තිබුන ඩොලර් 700 න්  ව්‍යාපාරයක් අරඹා වසරකදී ඩොලර් ලක්ෂ දෙකක් සෙවූ ලංකාවේ කමාජ් කැනඩා  රියලැටි තරඟයකදී  විනිසුරුවන් මවිත කළ හැටි - Video    | kamaj silva dragons den
Mon 04 December 2017 2:44 pm
5,013 views

කමාජ් සිල්වා නැමති ශ්‍රි ලාංකික තරුණයෙකු නව ව්‍යවසා‍යකයන්ට සහය වන කැනඩාවේ පැවති රූපවාහිනි වැඩසටහනකට සහභාගී වී ව්‍යවසායකත්ව මණ්ඩලයේ ධනවත්ම හා ප්‍රබලතම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත් කරමින් ආයෝජනයක් දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

Sneakertub ලෙසින් නම් කර තිබෙන මෙම ව්‍යාපාරික සංකල්පය ගොඩ නැගි තිබෙන්නේ පාවහන් හා අනෙකුත් තෑගී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සංකල්පයක් මත, ලොව ප්‍රබලතම හා හොදම පාවහන් නිෂ්පාදන සමාගම් පවා මෙම ව්‍යාපාරය සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයකි.

සිය රැකියාව අහිමි වූ පසු සිය බැංකු ගිණුමේ තිබූ ඩොලර් 700ක මුදලින් මෙම ව්‍යාපාරය අරඹන කමාජ් , ප්‍රථම වසර තුල පමණක් ඉපැයූ ආදායම ඩොලර් ලක්ෂ දෙකක්. කැනඩා තරඟයේදී කමාජ් විනිසුරු කරුවන් මවිත කළ විදිහයි මේ....

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News