Citizen.lk
 

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකගේ සහය මෛත්‍රී පිලට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකගේ සහය මෛත්‍රී පිලට | weerakumara
Tue 05 December 2017 2:59 pm
2,679 views

 

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට තිරණය කර තිබෙනවා.


මේ මොහොතේ ඔහු මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සහ පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, මේ වනවිට අනුරාධපුරේ මාධ්‍ය හමුවකට එක්ව සිටිමින් කරුණු පැහැදිළි කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මන්ත්‍රීවරයා මේ වනවිට අනුරාධපුරේ මාධ්‍ය හමුවකට එක්ව සිටී.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News