Citizen.lk
Citizen News Line
 

යොවුන් පරපුරේ නවක රංගන ශිල්පී රුවන් පෙරේරා කලා ලොවේ තරු රැසක් සමඟ උපන්දිනය සැමරූ හැටි - Photos

 යොවුන් පරපුරේ නවක රංගන ශිල්පී රුවන් පෙරේරා කලා ලොවේ තරු රැසක් සමඟ උපන්දිනය සැමරූ හැටි - Photos  | ruwan perera birthday
Tue 05 December 2017 3:34 pm
10,318 views

රුවන් පෙරේරා කියන්නේ  යොවුන් පරපුරේ දක්ෂ ජනප්‍රිය නළුවෙක්  මේ දින වල ස්වර්ණවාහීනි නාලිකාවේ හාර කෝටිය ටෙලි නාට්‍ය නිසා රුවන් කා අතරත් ජනප්‍රියයි පසුගිය සමයේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේ  වසරේ ජනප්‍රියතම නළුවා ලෙස රුවන් සම්මානයට පාත්‍ර  වුනා. රුවන්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුනා.  ඒ සඳහා කලා ලොවේ තරු රැසක් සහභාගී වුනා. මේ රුවන්ගේ උපන්දිනයේ සොඳුරු තැන් කිහිපයකි.  

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News