Citizen.lk
 

පාලනයෙන් ඉවත් වෙන්න නව රජය මුගාබේට ඩොලර් මිලියන 10ක් දීලා

පාලනයෙන් ඉවත් වෙන්න නව රජය මුගාබේට ඩොලර් මිලියන 10ක් දීලා | Zimbabwe's Robert Mugabe to get $10-million payout
Tue 05 December 2017 3:53 pm
608 views

වසර 37 ක පාලනයකින් පසු මුගාබේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ පාලනයෙන් ඉවත්වීම සඳහා ඔහුට සහ ඔහුගේ බිරියට ඩොලර් මිලියන 10 ක මුදලක්‌ ගෙවීමෙන් අනතුරු බව මේ වන විට වාර්තා වෙනවා.


එසේම මුගාබේ කළ අපරාධ වලින් ගැලවීම සඳහා ඔහුට මුක්‌තියද හිමිව තිබෙන අතර රොබට්‌ මුගාබේගේ ව්‍යාපාරික සමාගම්වලට එරෙහිව ක්‍රියා නොකිරීමටද රජය එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News