Citizen.lk
Citizen News Line
 

යේමන් ජනපති අබ්දුල්ලා සාලෙ බෝම්බ ප්‍රහාරයකින් මියයයි

යේමන් ජනපති අබ්දුල්ලා සාලෙ බෝම්බ ප්‍රහාරයකින් මියයයි | Yemen's former President Ali Abdullah Saleh killed trying to flee Sanaa
Tue 05 December 2017 4:19 pm
371 views

යේමනයේ අගනුවර පිහිටි ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ ගේ නිවසට කැරලිකරුවන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

හිටපු ජනපතිවරයාගේ නිවස හුදී කැරලිකරුවන් විසින් සම්පූර්ණයෙන්ම වටලා තිබූ අතර ඔහුගේ පක්ෂයේ පිරිස් අලි අබ්දුල්ලාගේ මියයාම අස්‍යත්‍ය පුවතක් යැයි මුලින් පවසා තිබුණා.

කෙසේ නමුත් ඔහුගේ මියයාම සම්බන්ධයෙන් සමාජජාල වල පළ වූ සටහන් සමඟින් මරණය පිළිබඳව තහවුරු වී ඇති අතර අල් ජසීරා පුවත් ද ඒ පිළිබඳව වාර්තා කර තිබුණා.

මේ වන විට හිටපු ජනපතිවරයාගේ පුතණුවන් විසින් පියා ඝාතනය කළ පිරිසගෙන් පලිගන්නා බවට ප්‍රකාශ කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News