Citizen.lk
 
 

සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වායූ සමීකරණ නඩත්තු කරන්න ගිය සඳරුවන්ට නොසිතූ ලෙස අත් වූ අවාසනාවන්ත ඉරණම - Photos

සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වායූ සමීකරණ නඩත්තු කරන්න ගිය  සඳරුවන්ට නොසිතූ ලෙස අත් වූ අවාසනාවන්ත ඉරණම - Photos  | sethsiri paya building accident
Wed 06 December 2017 10:18 am
6,060 views

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලින් වැටි පෙරේදා (4) පස්වරුවේ එහි නඩත්තු අංශයේ සේවකයකු මිය ගියා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාකොළ පදිංචි එස්.පී. සඳරුවන් නමැති 21 හැවිරිදි තරුණයෙකි. මොහු කොම්පඤඤවීදිය ප්‍රදේශයේ පුද්ගලික සමාගමක සේවය කරන බව සඳහන්

එම සමාගම විසින් සෙත්සිරිපයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ද පොලිසිය කියයි. මොහු පෙරේදා පස්වරු 3.00ට පමණ එහි 13 මහලේ වායු සමීකරණ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටියදී එක්වරම පහළට ඇද වැටී ඇති අතර ඔහු වැටී ඇත්තේ 3 වැනි මහලේ විවෘත වහළ වෙත බව ද වාර්තා විය. එම සේවකයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි. තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News