Citizen.lk
Citizen News Line
 

බෞද්ධයන් වු අපම අපට හිමි උරුමය මෙලෙස කෙලෙසන්නේ ඇයි?

බෞද්ධයන් වු අපම අපට හිමි උරුමය මෙලෙස කෙලෙසන්නේ ඇයි? | sripada
Wed 06 December 2017 10:32 am
1,396 views

 

බුදු ශ්‍රී පතුල පිහිටි පුණ්‍ය භූමිය කුණු ගොඩකින් වැසීයාමට හේතුව බෞද්ධයන් වු අපම නම් කෙතරම් කණගාටු දායක ද?

පසුගිය ඉරිදා (පොහොය දිනය ) සිට සිරිපා වන්දනා සමය ආරම්භ වූ අතර අද වනවිට දින දෙකක් පමණක් ගතවී ඇත.

නමුත් පසුගිය දින දෙකෙදී පමණක් ඉතා විශාල කුණු ප්‍රමාණයක් ශ්‍රීපාදස්ථානය අවට සහ ගමන් මාර්ගයේ ඇති බව වාර්තා වී තිබෙනවා.

ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන් නොසැලකිලිමත් ලෙස කසල බැහැර කරනු ලබන අතර මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රීපාදස්ථානයේ කුණු කන්දක්ද නාය ගියා.

ශ්‍රීපාදය වන්දනාමාන කිරීමට පැමිණෙන්න් දමා ගිය කැළි කසළ ඡායාරූප පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News