Citizen.lk
 

අද සිට රජය පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා අය කරන උපරිම සිල්ලර මෙන්න

අද සිට රජය පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා අය කරන උපරිම සිල්ලර මෙන්න | goods price list
Wed 06 December 2017 11:07 am
2,838 views

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර, ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසයි.

මෙය ඇතුලත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදීද සාකච්ඡා කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News