Citizen.lk
 

ලංකාවේ ඡායාරූප ශිල්පියෙක් ටීනා ශනෙල් ගේ කරපු වෙනස්ම විදිහේ Photo Shoot එකක් - Photos

 ලංකාවේ ඡායාරූප ශිල්පියෙක් ටීනා ශනෙල් ගේ කරපු වෙනස්ම විදිහේ Photo Shoot එකක් - Photos    | teena shanel amazing photo shoot
Wed 06 December 2017 1:15 pm
5,208 views

ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, මේ දින වල තිරගත වන දේදුනු ආකාසේ චිත්‍රපටය නිසා ටීනාගේ රංගනය පිිළිබඳවත් බොහෝ දෙනා කතා වෙනවා, හැමදාම අළුත් දේවල් කරන ටීනාගේ පසුගිය දවසක අමුතුම දෙයක් කරලා තිබුනා. කසුන් ක්‍රිෂාන් නමැති ඡායාරූප ශිල්පියා විසින් ටීනාගේ මේ අළුත් නිර්මාණය සිදු කරලා තිබුනා. හොලිවුඩ් චිත්‍රපටයක මෙන් කරවූ අපූරු ඡායරූප පෙළයි මේ....

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News