Citizen.lk
Citizen News Line
 

හදවත් රෝගී සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වල මෙම දින කිහිපය තුළ

හදවත් රෝගී සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වල මෙම දින කිහිපය තුළ | colombo heart operation
Thu 07 December 2017 9:18 am
4,066 views

 

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ සිදුකිරීමට නියමිත හදවත් රෝගී සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වල සිදුකිරිමට රජයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වෙනවා.
කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ ශල්‍යාගාර දෙකෙහි සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා තිබීම නිසා රෝගීන් මහත් අපහසුතාවයට පත් වුණා.

කෙසේ වෙතත් දැනට මෙම රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යොමු කරත් එය ප්‍රමණවත් නොවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News