Citizen.lk
Citizen News Line
 

අද උතුරු - සළුවෙන් ගැයුවේ එදා නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තිබුණු යළුකමයි

අද  උතුරු - සළුවෙන්  ගැයුවේ එදා නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තිබුණු යළුකමයි | uthuru saluwen
Thu 07 December 2017 11:13 am
4,201 views

 

ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ හා වසන්තා තිලකාංගනී එක්ව ගයන මියුරු තනුවකට නිර්මාණය වූ "උතුරු - සළුවෙන්" ගීතය පසුගියදා එළිදැක්වුණා. මෙම ගීතය රචනා කර ඇත්තේ චින්තක යසස් විසින්. එමෙන්ම මෙය සංගීතවත් කර තිබෙන්නේ දර්ශන වික්‍රමතුංගයි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම කලා කරුවන් දෙදෙනාම 1982 දී නන්දාමාලනී සංගීත ආශ්‍රමයේ එකට සංගීතය හැදෑරූ යහළුවන් දෙදෙනෙකු වීමයි. ගායන ශිල්පිනී වසන්තා තිලකාංගනී යුග ගීතයක් ගයන්නේ බොහෝ කාලෙකට පසුව බවයි ප්‍රවීණ ගායක දයාන් විතාරණ අපට කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News