Citizen.lk
 
 

දුම්රිය වෘතීය සමිති වැඩ වර්ජනයට තවත් කණ්ඩායමක් එකතු වෙයි

දුම්රිය වෘතීය සමිති වැඩ වර්ජනයට තවත් කණ්ඩායමක් එකතු වෙයි | train srike
Thu 07 December 2017 11:56 am
3,552 views

 

දුම්රිය වෘතීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද(7) මධ්‍යම රාත්‍රී 12 සිට ස්ථානාධිපති සංගමයද එකතු වන බව එම සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පවසනවා.

තම ඉල්ලීම් කල් දැමීම හේතුවෙන් දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන්, ස්ථානාධිපති සංගම් ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔහුන් කියා සිටියේය.

මේ අතර ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News