Citizen.lk
Citizen News Line
 

රූපය නිසා නොවෙනස් නොවූ ටියුරියා - මයිකල් ආදරයට අලුත් අමුත්තෙක් එන්න ළඟයි - Photos

රූපය නිසා නොවෙනස් නොවූ  ටියුරියා - මයිකල් ආදරයට  අලුත් අමුත්තෙක් එන්න ළඟයි  - Photos  | Pitt shows off her large baby
Thu 07 December 2017 1:11 pm
8,358 views

ටියුරියා පිට් (Turia Pitt) කියන්නේ මොස්තර නිරූපන ශිල්පිණියක් මීට අවුරුදු හතරකට කලින් ටුරියාට සිදුවුන අනරතුරක් නිසා ටියුරියාගේ ලස්සන රූපය ඇයට අහිමි වෙනවා. 2011 වසරේ කැණීම් පිළිබඳව උපාධියක් ලබා ගත්තා බටහිර ඕස්ට්‍රේලියාවෙ කිම්බර්ලි ප්‍රාන්තයේ මැරතන් තරගයකට සහභාගිවෙමින් ඉන්න අතරෙදි පඳුරක හටගත්ත හදිසි ගින්නකින් ටියුරියාගේ ශරිරය මුළුමනින්ම පිළිස්සෙන්නවා.

ටියුරියාගේ වාසනාවට මරණය වේදනාව හා සටන් කර ටියුරියා යළි ජීවිතය ගොඩ නඟා ගන්නාවා. ටියුරියාගේ ජීවිත කතාව ගැන මුළු ලෝකයේම කතා බහට ලක් වෙනවා. ඒ ඔහුගේ ආදරවන්තයා මයිකල් නිසා. පිළිස්සීමෙන් විරූපී වු ටියුරියාගේ ජීවිතය අත් නොහැර මයිකල් ඇයව විවාහ කර ගන්නවා ඔවුන් දෙදෙනාගේ ආදර කතාව අදටත් ලොව පුරා කතා බහට ලක් වෙනවා, ටියුරියා මයිකල් ආදරයේ තවත් එක් සුවිශේෂි සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ ටියුරියා මව්පදවිය සඳහා සුදසුකම් ලැබීම

දරුවා ගැබ්ගෙන සති 40 කාලයක් වන අතර ප්‍රසූත කිරීම සඳහා ඇත්තේ තව දින කිහිපයකි, ලොවම අවදානයෙන් බලා සිටින්නේ ටියුරියා - මයිකල් ගේ පුංචි සිඟිත්තා දැක ගැනීමේ අසාවෙනි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News