Citizen.lk
 

ජනපති මෛත්‍රී සහ මහින්ද රාජපක්ෂ සාක්ෂි සටහන් කරද්දි පසඳ යපා - ජනාසි සමඟින් යුග දිවියට - Photos

ජනපති මෛත්‍රී සහ මහින්ද රාජපක්ෂ සාක්ෂි සටහන් කරද්දි පසඳ යපා  - ජනාසි සමඟින් යුග දිවියට -  Photos   | pasada yapa abeyawardana weddings
Thu 07 December 2017 3:42 pm
5,188 views

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන අද දහවල් යුග දිවියට පිවිසුණා. කොළඹ ෂැන්ගිලා හි පැවත්වූ මංගල උත්සවය සඳහා දේශාපාලන නායකින් රැසක් සහාභාගී ව වී සිටිය අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් දෙපාර්ශවය වෙනුවෙන් සාක්ෂි අත්සන් සටහන් කර තිබේ.

පසඳ සහ ජනාසි ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයකි මේ...

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News