Citizen.lk
Citizen News Line
 

සිය ප්‍රතිපත්ති වලට එකඟ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ වුවද එක්වීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්

සිය ප්‍රතිපත්ති වලට එකඟ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ වුවද  එක්වීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්  | joint opposition ready to join with unp
Thu 07 December 2017 5:37 pm
323 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියමය අයිතිකරුවන් කවුරුන්ද යන බව ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .


එහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන කියා සිටියේ
"සිය ප්‍රතිපත්ති වලට එකඟ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ වුවද එක්වීමට සූදානම් බවයි "

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News