Citizen.lk
 

හැරී කුමරු සහ මෙඝන් මාකල්ගේ විවාහයට දින තීන්දු කරයි - විවාහ උත්සවය ලබන වසරේ මැයි 19 වන දින වින්ඩිසර් මාළිගයේදී

හැරී කුමරු සහ මෙඝන් මාකල්ගේ විවාහයට දින තීන්දු කරයි - විවාහ උත්සවය ලබන වසරේ මැයි 19 වන දින වින්ඩිසර් මාළිගයේදී   | Prince Harry and Meghan Markle to marry on 19 May 2018
Sun 17 December 2017 11:15 am
2,356 views

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ඇමරිකානු ජාතික මේඝන් මාකල්ගේ විවාහය වර්ෂ 2018 මැයි 19වන දින සිදුකිරීමට නියමිත බව කෙන්සින්ටන් මාළිගාවේ පිහිටි හැරී කුමරුගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඔවුන්ගේ විවාහය බටහිර ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය. දැනට එන්ගලන්තයේ රජ කිරුළ දරන 91හැවිරිදි දෙවන එළිසබත් රැජින ද සිය මුණුබුරාගේ විවාහ මංගල්‍යයට සහභාගී වනු ඇතැයි පැවසේ. හැරී කුමරු එංගලන්තයේ රජ කිරුළට හිමිකම් කියන පස්වැන්නා වේ.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News