Citizen.lk
 

අපි බැන්දා ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා - හෙළ සිරිතට චීන මනාළ - මනාළියන් 100 දෙනෙකු කොළඹදී යුග දිවියට - Photos

අපි බැන්දා ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා - හෙළ සිරිතට චීන මනාළ - මනාළියන් 100 දෙනෙකු කොළඹදී යුග දිවියට - Photos   |  Fifty Chinese couples marry in mass ceremony in Sri Lanka
Mon 18 December 2017 8:53 am
4,798 views

මහනගර අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද චීන රාජකීය විවාහා මංගල උත්සවය ඊයේ දින (17) කොළඹ මහනගර සභා පිටියේදී මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී චීන මනාල මනාලියන් 100 දෙනෙකු යුග දිවියට එළඹුණු අතර ශ්‍රී ලංකානු සම්ප්‍රදායානුකූලව ඔවුන් යුග දිවියට එළඹීම මෙහි විශේෂත්වයයි.ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බදතාවට 60වසරක් සපිරිම නිමිත්තෙන් මෙය සංවිධානය කරන ලදී. හෙළ සිරිතට විවාහ වූ චීන ජාතිකයන්ගේ අපූරු ඡායාරූප පෙළයි මේ..

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News