Citizen.lk
 

චන්දික හතුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කරයි

චන්දික හතුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කරයි | chndika hathurusinha
Thu 04 January 2018 5:18 pm
5,483 views

 


ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ මහාසභා රැස්වීමේදී හතුරුසිංහ මහතාගේ නම තේරීම් කමිටුවට ඇතුළත් කිරීමට අදාළ අනුමැතිය ලබාදෙනු ඇතැයි සඳහන්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන විටදී හතුරුසිංහ මහතා එහි තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News