Citizen.lk
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම් ලෙස ගුවන් හමුදා කොමදෝරු රොෂාන් බියන්විල පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම් ලෙස ගුවන් හමුදා කොමදෝරු රොෂාන් බියන්විල පත් කරයි | sri lanka cricket board new Secretary roshan biyanwila
Sun 07 January 2018 4:22 pm
2,365 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම් ලෙස ගුවන් හමුදා කොමදෝරු රොෂාන් බියන්විල මහතා පත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (07දා) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදීය. ඔහු නිතරගෙයෙන් ලේකම්ධුරයට පත්වූ අතර හිටපු ලේකම් මොහාන්ද සිල්වා මහතා උප සභාපති හා දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුරට පත්විය.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති 2006/13 හා 2017/41 යන ගැසට් නිවේදනයට අදාළ රෙගුලාසි ක්‍රිකට් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමත පසුගිය 06දා ස්ථිර කළ තරගාවලි රෙගුලාසි, ක්‍රීඩා තත්ත්වයන් හා දේශීය ක්‍රිකට් තරගාවලි සැකස්ම ස්ථිර කර ගැනීමටත් කටයුතු කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News