Citizen.lk
 

උපන්දිනය සමරන්න ලංකාවට ආව දීපිකා - රන්වීර් ගේ විවාහ ගිවිස ගැනීම ලංකාවේදී

 උපන්දිනය සමරන්න  ලංකාවට ආව දීපිකා - රන්වීර් ගේ විවාහ ගිවිස  ගැනීම ලංකාවේදී  | Deepika Padukone Ranveer Singhs birthday plans in Sri Lanka
Sun 07 January 2018 5:29 pm
10,086 views

කලක සිට පෙම්වතුන් ලෙස සිටින දීපිකා - රන්වීර් යනු බොලිවුඩයේ සැවොම සිත් ගත් යුවලකි. ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවීම පිළිබඳව ඉන්දියාවේ නිතර කතා බහට ලක් වෙයි. සුපිරි නළු නිළියන් යුවළක් වන රන්වීර් සින්ග් හා දීපිකා පදුකෝන් ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය තහවුරු නොකළ පුවත් වාර්තා කරයි.

ඔවුන් දෙපළ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දීපිකා පදුකෝන්ගේ 32 වැනි උපන්දිනය පසු ගිය 05 යෙදී තිබුනි. ඔවුන් දෙදෙනා ශ්‍රි ලංකාවට පැමිණි බවට තවමත් තරහවරු වී නොමැති අතර ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඔවුන් මේ වන රැඳී සිටින්නේ ශ්‍රි ලංකාව තුළ බවය.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News