Citizen.lk
 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයකු බුරුත කොටන් ඉරන්න ගිහින්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයකු බුරුත කොටන් ඉරන්න ගිහින් | podujana peramuna
Wed 10 January 2018 9:29 am
3,686 views

 


මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු වෙංගල සෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු බව පොලිසිය පවසයි.

පොලිසිය වැටලීම කරන අවස්ථාවේ සැකකරු තවත් අයකු සමඟ බුරුත ගස් කපා දමා ඉරමින් සිටි බවත්, ඉරා දමන ලද බුරුත කොට 21ක් සොයා ගත් බවත් පොලිස් ආරංචි සඳහන් කරයි

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News