Citizen.lk
 

එන්න එන්න අන්න බයිලා ගහනවා කියලා මාව වේදිකාවට අරන් ගියා - මංගල සාදයකදී අගමැති රනිල් කරපු නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කියන කතාව - Video

එන්න එන්න අන්න බයිලා ගහනවා කියලා මාව වේදිකාවට අරන් ගියා - මංගල සාදයකදී අගමැති රනිල්  කරපු නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කියන කතාව - Video   | irangani serasinha say about dance
Wed 10 January 2018 5:48 pm
4,269 views

අගමැති රනිල් වික්‍රමසිංහ සහ හෙළ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය මංගල සාදයකදී සිදු කළ නර්තනය රටේම කතා බහට ලක් වුනා. රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ නර්තනය සිදු කරත්නේ තම ඥාතී නැන්දනියක් සමඟ බව නර්තනයෙන් පසු මුළු රටම දැන ගන්නවා. හැමෝම කතා කරන නර්තනය පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය B.B.C මාධ්‍යට අදහස් දැක්වුවේ මෙහෙමයි...

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News