Citizen.lk
 

ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වෙයි බිල් ගේට්ස් පස්සට යයි

ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වෙයි බිල් ගේට්ස් පස්සට යයි | wold richest person
Thu 11 January 2018 3:42 pm
4,257 views

 

මෙතෙක් ලොව ධනවත්ම මිනිසා ලෙස හැදින්වුයේ බිල් ගේට්ස් ය නමුත් මේ වන විට ඔහු සතුව තිබූ වාර්තාව පසුගියදා බිඳ හෙළීමට තවත් ඇමෙරිකානුවෙක් සමත්ව තිබෙනවා.

ඒ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.1ක් දක්වා වර්ධනය කරගත් 'ජෙෆ් බිසොස්' (Jeff Bezos) නම් ව්‍යාපාරිකයායි.

ඔහු සුප්‍රක්‍රට ඇමේසන් ඩොට් කොම් (Amazon.com) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News