Citizen.lk
 

චෙන්නායී ගුවන්තොටුපලේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හා ගුවන්තොටුපල නිලධාරීන් පිරිසක් සමග උණසුම් තත්වයක් - සජීවී දර්ශන

චෙන්නායී ගුවන්තොටුපලේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හා ගුවන්තොටුපල නිලධාරීන් පිරිසක් සමග උණසුම් තත්වයක් - සජීවී දර්ශන | chennai airport srilanka case
Sat 13 January 2018 2:43 pm
6,977 views

 


චෙන්නායී ගුවන්තොටුපල නිලධාරීන් හා ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර මේ වන විට උණසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. ඒ මෙරටට පැමිනීමේ සියළු ගුවන් වාර අවලංගු වීම හේතුවෙන්.

අයියප්පර් දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම සඳහා ඉන්දියාවේ ගොස් සිටින ශ්‍රී ලාංකික පිරිසක් මෙම ගැටළුවට මූණ දී තිබෙන අතර මේ වන තුරුත් එම පිරිස එහි රැඳී සිටින බවටයි වාර්තාවෙන්නේ.

එහිදී ලාබාගත් සජීවී දර්ශන

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News