Citizen.lk
 

මල්ලක් අරගෙන ගාල්ල කොටුවේ කුණු අැහින්ද ප්‍රංශ ජාතික තරුණයා ලොවට දුන් පණිවිඩය - Photos

මල්ලක් අරගෙන ගාල්ල කොටුවේ කුණු අැහින්ද  ප්‍රංශ ජාතික තරුණයා ලොවට දුන් පණිවිඩය - Photos   | France young  boy  grade work
Sun 14 January 2018 12:13 pm
1,567 views

ශ්‍රි ලංකාව කියන්නේ ලොකේ සුන්දර රටවල් වලට අයත් වන රටක් අපේ රටේ ස්භාව සුන්දරත්වයට පිටරට මිනිස්සු හරිම කැමතියි. ඒ නිසාම දැන් ලංකාවට විදෙස් සංචාරකයින් නිතරම වගේ පැමිනෙනවා, නමුත් අපේ රටේ මිනිසුන් ගේ පහත් ක්‍රියාවන් නිසා ලංකාවේ සුන්දරත්වය දිනෙන් දින විනාශ වෙනවා.

තැන තැන කැලි කසල දමන එක අපේ මිනිසුන්ට දැන් පුරුද්දක් වෙලා, ඒ නිසාම ලංකාවේ සුන්දර තැන් රැසක් විනාශ වීමට පටන්ගෙන තියෙන්නේ, එසේ විනාශ වෙන තවත් එක් සුන්දර ස්ථානයක් වන ගාලු කොටුවේ අපූරු සිදුවීමක් වුනා.

ගාලු කොටුවේ උදෑසන ලංකාවේ තරුණයකු ඇවිදමින් සිටියද මල්ලක් ඔසවාගෙන විදෙස් තරුණයෙකු ගාලු කොටුවේ වැටිලා තිබෙන කුණු ඇහිදිනවා දකිනවා. මේ අපූරු සිද්දිය දැකපු තරුණයා ඔහු ලගට ගොස් ඒ ගැන විමසන විට ප්‍රංශ ජාතික තරුණය මෙසේ පිළිතුරු දී තිබුනා , ශ්‍රී ලංකාව කියන්නේ ඉතා අලංකාර ලස්සන රටක්. ඉතින් මන් කැමති මේ රට පිරිසිදුව ලස්සනට තියනවට "

රට ගැන නොසිතන ඇතම් රටේ මිනිසුන්ට වටිනා ආදර්ශයක් සැපයූ මෙම ප්‍රංශ ජාතික තරුණයා සිදු කළ අපූරු ක්‍රියාවේ ඡායා රූප කිහිපයකි මේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News