Citizen.lk
 

බූරු පොලක් වටලා කාන්තාවන් 7 ක් සමග පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

බූරු පොලක් වටලා කාන්තාවන් 7 ක් සමග පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට | waligama burupola
Sun 14 January 2018 7:23 pm
848 views

 

වැලිගම - රලගම ප්‍රදේශයේ බූරු පොලක් වටලා කාන්තාවන් 7 ක් සමග පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන මෙම කාන්තාවන් කලක සිට සූදූ ව්‍යාපාරයේ නිරත වන බවට පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ධීවර ව්‍යාපාරයේ යෙදෙන පවුල්වල කාන්තාවන් මෙලෙස බූරු ගැසීම සඳහා ඇබ්බැහි වී ඇති අතර, වැටලීම සිදු කල නිවසේ කසිප්පු ජාවාරමක් ද සිදු කරගෙන යන බවට තොරතුරුඅණාවරනය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් 14 දෙනා මේ වන විට වැලිගම පොලිස් බාරයේ රඳවා ඇත.

Latest News

You may also like

Latest Videos