Citizen.lk
 

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියොගයක්

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියොගයක් | malaka silva arrest
Thu 18 January 2018 2:19 pm
3,350 views

 


හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා  අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා විමලසේන මහත්මිය අද(18) වරෙන්තු නිකුත් කර ඇත.

2014 වසරේ දෙසැම්බර් මස සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදුකිරීම, බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මාලක සිල්වා ඇතුළු පිරිසකට නඩු පවරා තිබුණි.

එම නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී සැකකාර මාලක සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා එලෙස වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන මාර්තු 6 යළි කැඳවීමට ද නියෝග කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News