Citizen.lk
 

විහාරස්ථානක ගින්නක් - හිමි නමකට පිළිස්සුම් තුවාල

විහාරස්ථානක ගින්නක් - හිමි නමකට පිළිස්සුම් තුවාල | mathugamadss
Sat 20 January 2018 10:51 am
4,057 views



මතුගම – යටදොල – අලුත්ගම්ගොඩ විහාරස්ථානයේ අද අලුයම ගින්නක් හට ගත්තා.

අලුයම දෙකට පමණ හට ගත් මෙම ගින්නෙන් විහාරස්ථානයේ ආවාස ගෙය, දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වැලිපැන්න පොලීසිය සඳහන් කළේ.

ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමේදී විහාරස්ථානයේ සිටි එක් හිමි නමක් පිළිස්සුම් තුවාල ලැබීම නිසා ප්‍රතිකාර සඳහා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

( 34 views)

Hot Video

maskeliya newweligama landslide live video  | බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් බලා සිටියදී නායගිය අයුරු - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News