Citizen.lk
 

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංගලාදේශය පරාජය කරමින් අපේ කොල්ලෝ ටික අවසන් තරඟයට

 සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංගලාදේශය පරාජය කරමින් අපේ කොල්ලෝ ටික අවසන් තරඟයට | Sl vs ban 2018
Thu 25 January 2018 3:14 pm
2,899 views

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් ලබමිනි. මෙම තරඟයේ සුපිරි පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් බංග්ලාදේශ පිතිකරුවන් දැඩි අසරණ තත්වයක පත් කල අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම යටතේ බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දවා ගනිමින් ලකුණු 82 ට සීමා කිරීමට සමත් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.5කදී ඉලක්කය පසුකර ගියේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 35 රැස් කලේය උපුල් තරංග ලකුණු 37 ලබා ගත්තේය කිසිඳු ක්‍රීඩකයකු නොදැවී ශ්‍රි ලංක කණ්ඩයාම තරඟය ජයග්‍රහණය කළේය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News