Citizen.lk
 

පන්දුවෙන් දස්කම් දක්වන අකිල ධනංජය මෙවර IPL තරඟාවලයිට අලෙවි වූ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා බවට පත්විය

පන්දුවෙන් දස්කම් දක්වන අකිල ධනංජය මෙවර  IPL තරඟාවලයිට අලෙවි වූ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා බවට  පත්විය | akila danajaya slected IPL - mobai inidia team
Sun 28 January 2018 4:26 pm
4,699 views

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී මේ දක්වා ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පත්විය. ඒ ඔහුට නියමවූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලට ගැනීමත් සමගිනි.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි. ශ්‍රි ලංකා කණ්ඩායමට අකිල ධනංජය ගෙන ඒම සඳහාත් මහේල ජයවර්ධන වැඩි අවධානයක් යොමු කළ බවට තොරතුරු වාර්තා වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News