Citizen.lk
 

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයන් 5 ජීවිතක්ෂයට

 හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයන් 5 ජීවිතක්ෂයට | helicopter
Sat 03 February 2018 3:12 pm
3,352 views

 

උතුරුදිග ප්‍රංශයේ සෙන්ට් – ට්‍රොපේස් ප්‍රදේශයේ විලක් අසල අහසේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ඒවායේ ගමන් ගත් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම හෙලිකොප්ටර් යානා දෙකම හමුදා ගුවන් නියමුවන් පුහුණු කරන පාසලකට අයත් වන අතර, යානා දෙක ගැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මිය ගොස් ඇත්තේ හෙලිකොප්ටර් යානා පැදවීමේ පුහුණුව ලබමින් සිටි හමුදා සාමාජිකයන් 5 දෙනෙක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News