Citizen.lk
 

ලංකාවේ නඩු පිට නඩු දාගත්ත මේරියන්ස් නලීන්ලා, ෆේස්බුක් හොයා ගත්ත සකබර්ග් එක්ක ජාත්‍යන්තර නඩුවක පැටලෙන්න ළඟයි -Exclusive

ලංකාවේ නඩු පිට නඩු දාගත්ත මේරියන්ස් නලීන්ලා, ෆේස්බුක් හොයා ගත්ත සකබර්ග් එක්ක ජාත්‍යන්තර නඩුවක පැටලෙන්න ළඟයි -Exclusive | Marians vs Mark Zuckerberg
Fri 09 February 2018 12:56 pm
13,436 views

 

අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ කරපු දේවල් අහන්න අපි හරි ආසයි. ඒකට හේතුව ඒ දේවල් කරන්න අපිට දැන් වේලාවක් නැති එක. ඇත්තටම අපිට ඒ දේවල් කරන්න වෙලාවක් නැද්ද නැත්නම් තියෙන වෙලාව අපි නැති කරගෙනද?

මේකට හොඳ උත්තරයක් නලීන් පෙරේරා සිංදුවකින් දීලා තියෙනවා. තාක්ෂණයත් එක්ක දුරකතනයට වහල් වුණ පරපුරක් කොහොම කෝම්පිට්ටු උයන්න වෙලාවක් හොයා ගන්නද. අපි ෆේස්බුක් එකේ පැල් බැඳගෙන දවස ගෙවනවා. හැබැයි ෆේස්බුක් හදපු සකර්බර්ග් නම් හොඳට ජීවිතය විඳිනවා.

මේරියන්ස් සංගීත කණ්ඩායම පහුගිය කාලයේ නඩු පිට නඩු දා ගත්තා. හැබැයි ඔවුන් එතනින් මට්ටු වෙලත් නෑ. මේ සැරේ පැටලිලා තියෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙවෙයි. මාර්ක් සකර්බර්ග් එක්ක. Facebook නිසා සකර්බර්ග් එක්ක පැටලුණ මෙරියන්ස්ලාගේ Video එක ළඟදීම ඔබට බලා ගන්න පුළුවන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News