Citizen.lk
 

ඇමරිකාවේ දැවැන්ත හිම කුණාටුවක් - ගුවන් ගමන් වාර 1600 ක් අවලංගුයි

ඇමරිකාවේ දැවැන්ත හිම කුණාටුවක් - ගුවන් ගමන් වාර 1600 ක් අවලංගුයි | america
Sat 10 February 2018 6:48 pm
2,684 views

 

ඇමරිකාවේ - චිකාගෝ සිට ඩිට්රොයිට් දක්වා මිඩ්වෙස්ට් ප්‍රදේශයට හැමූ දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් මාර්ග රැසක් සෙන්ටිමීටර් 23ක හිම තට්ටුවකින් වැසී ගිය අතර, පාසල් සහ කාර්යාල වසා දැමීමට පියවර ගැනුණා.

එමෙන්ම ගුවන් ගමන් වාර 1600 ක් පමණ අවලංගු කර තිබෙනවා.

හිම කුණාටු තත්ත්වය හේතුවෙන් හදිසි අනතුරු රැසක් ද සිදුවී ඇති අතර ජීවිත හානි 13 ක් වාර්තා වුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News