Citizen.lk
 

සියළු දෙනාට ස්තූතියි - ප්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර මැදමුලනේ සිට මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් - වීඩියෝ

සියළු දෙනාට ස්තූතියි - ප්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර මැදමුලනේ සිට මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් - වීඩියෝ | Mahinda Rajapaksa Speaks About Election
Sat 10 February 2018 11:40 pm
13,246 views

සියළු ඡන්ද දායකයන්ට ස්තූති වන්ත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මැදමුලන සිය නිවසේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මේ වන විට කොට්ඨාශ මට්ටමින් නිල නොවන ඡන්ද ප්‍රතිපල ද නිකුත් වී තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රතිඵල මෙතැනින්

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News