Citizen.lk
 

පොහොට්ටුව තවමත් ඉදිරියෙන් - ප්‍රතිඵල අතරේ එජාප, සන්ධාන ප්‍රබලයෝ පිල් මාරුවකට සූදානමක් ?

පොහොට්ටුව තවමත් ඉදිරියෙන් - ප්‍රතිඵල අතරේ එජාප, සන්ධාන ප්‍රබලයෝ පිල් මාරුවකට සූදානමක් ? | Election 2018 Members Crossover alert
Sun 11 February 2018 9:21 am
6,465 views

ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙන උණසුමත් සමඟින් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය නැවත උණසුම් වී තිබෙනවා. මේ වනවිටත් මහින්ද රාජපකෂ මහතාගේ පොදුජන පෙරමුණ විසින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන්ම සිටිනවා.

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දැනගන්නට ලැබෙනවා.

ප්‍රධාන පක්ෂ 2ක් සමඟින් තරඟ කර පොහොට්ටුව ලකුණින් මැතිවරණයට පිවිසි පොදුජන පෙරමුණ වැඩි ජනමතයක් මේ වන විට දිනාගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැමුන් විශ්වාස නොකළ සිද්ධියක් වන අතර මෙම ප්‍රතිඵලයත් සමඟින් ඉදිරියේදී දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුවනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News