Citizen.lk
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් දැඩි ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් දැඩි ප්‍රකාශයක් | maithree
Sun 11 February 2018 4:40 pm
7,609 views

 


ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ බවයි ඊට සහභාගි වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News