Citizen.lk
 

පොහොට්ටුවට ලැබුණු අති විශිෂ්ට ජය සමඟින් ගෝඨා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගොඩ බසී

පොහොට්ටුවට ලැබුණු අති විශිෂ්ට ජය සමඟින් ගෝඨා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගොඩ බසී | Gota Arrive to Sri Lanka
Mon 12 February 2018 9:07 am
7,112 views

ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සිටින හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා (අද ) දින උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි තිබෙනවා.

බොහෝ දෙනෙකු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව දේශපාලනයේ ඉදිරි පිම්මක් උදෙසා ඔහු මෙලෙසින් ශ්‍රී ලංකාවට පැමිණෙන්ට ඇති බවයි.

කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි හේතුව තවමත් ස්ථිරවම කිව නොහැකි අතර ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට ඔහු පැමිණෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News