Citizen.lk
 

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් වෙනුවෙන් පුද - පූජා පවත්වන මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් වෙනුවෙන් පුද - පූජා පවත්වන මහා ශිව රාත්‍රී දිනය අදයි | mahashiva rathree
Tue 13 February 2018 8:32 am
117 views

 

මහා ශිව රාත්‍රී දිනය ශිව දෙවියන් ප්‍රිය කරන රාත්‍රිය ලෙස හැඳින්වෙනවා. හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන දෙවියා වන්නේ ශිව දෙවියායි. ශිව රාත්‍රිය බිහි වූ ආකාරයත්, එම රාත්‍රියේ මහිමයත් කියාපාන දේව කථා රැසක් පවතිනවා.

අඳුර ආලෝකයට හැරවූ රාත්‍රිය, ශිව රාත්‍රිය ලෙසයි හින්දු බැතිමතුන් සළකන්නේ. ඔවුන් මහා ශිව රාත්‍රියේ උපවාස කරනවා. එය සම්පූර්ණ කෙරෙන්නේ, හෙට අලුයම දක්වා පැවත්වෙන විශේෂ පූජා 4කට සහභාගීවීමෙන්.

ශිවරාත්‍රිය අර්ථාන්විතව ගත කරන සෑම බැතිමතෙකුටම මෝක්ෂය ලබාගත හැකි බව ස්කන්ද පුරාණය පෙන්වා දෙනවා.

භක්තිය දියුණු කොට, සිතින් දෙවියන් හා එක්වීම මෙහිදී සිදු කෙරෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News