Citizen.lk
 

ඡන්දයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසමෙන් නිකුත් වෙන්නේ නෑලු

ඡන්දයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් මැතිවරණ කොමිසමෙන් නිකුත් වෙන්නේ නෑලු | No Final Result Released by Election Community
Tue 13 February 2018 12:30 pm
151 views

පළාත් පාලන ආයතන 13ක ප්‍රතිඵල පසුගිය 10 වනදා පැවති මැතිවරණයේදී නිකුත් නොවූ අතර ඒවායේ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ලැබී තිබෙනවා.

ආනමඩුව, රිදීමාලියද්ද, පාතදුම්බර, මහව, කෝරළේපත්තු, තුනුක්කායි, වලිකාමම් - උතුර, මන්මුනෙයි - බටහිර ඇතුළු පළාත් පාලන ආයතන 13ක ඡන්ද ප්‍රතිඵල පෙරේදා නිකුත් වූයේ නැහැ.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි වාර්තා වන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News