Citizen.lk
 

දවස් දෙකකින් ලෝකෙම තරුණයින්ගේ හදවත් හොරකම් කරපු කවුද මේ ප්‍රියා ප්‍රකාශ් - Photos

දවස් දෙකකින් ලෝකෙම තරුණයින්ගේ හදවත් හොරකම් කරපු කවුද මේ ප්‍රියා ප්‍රකාශ්  - Photos   |  priya prakash
Tue 13 February 2018 12:31 pm
6,857 views

සමාජ මාධ්‍යජාල කළඹමින් මුළු ලෝකය පුරාවම සීඝ්‍රයෙන් පැතිරනෙ Manikya Malaraya ගීතයේ සිත් ගන්නා කොටසක් නිරූපනය කරන තරුණිය පිළිබඳව හැමෝම කතා බහකට ලක් වෙනවා. හැමෝගෙම හිත ගත්ත මේ සින්දුවේ ඉන්න‍ෙ Priya Prakash Varri නමති දකුණු ඉන්දියාවේ ආධුනික නිළියක් .ඇගේ පළමු චිත්‍රපටියේ ගීතයක කොටසක් නිසා තමයි ඇය මේ තරම් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ.

ප්‍රියා ප්‍රකාශ් වෘතීමය වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පිණයක් උනත් දකුණු ඉන්දියානු චිත්‍රපටි ක්ෂේත්‍රයටනම් ඇය තාම ආධුනිකයි.ඇය පළමු වරට රඟ පෑවේ Oru Adaar Love චිත්‍රපටියේයි. (මෙහි එන එක් දර්හනයක් නිසාම තමා ඇය මේ වනවිට ලොවපුරා ජනප්‍රිය වී ඇත්තේ)තාමත් අවුරුදු 18ක් වන ඇය ජීවත් වන්නේ දකුණු ඉන්දියාවේ Punkunnam නම් වූ ප්‍රදේශයෙයි.ඒසේම ඇය මලයාලි ජාතික කාන්තාවක්.

ඇය ඉපදී ඇත්තේ ඉන්දිවේ කේරළ හි දී.මලයාලම් සහ ඉංග්‍රීසී ඇයගේ භෂාවන් වේ.Thrissur හී Vimala College හී ශිෂ්‍යාවක් වූ ඇය මේ වන විට B.com උපාධිය හදාරනු ලබනවා.

Priya ඇගේ නම වන අතර Prakash Varrier යනු ඇගේ තාත්තාගේ නමයි මේ දෙකම එකතු වී තමා ඇයට මේ නම ලැබී තියෙන්නේ.ඇයගේ විනෝදාංශ ලෙස සින්දු ඇසීම,නර්ථනය.සංචාරය වැනි දේවල් හඳන්වා දෙන්නට පුලුවන්.එසේම ඇය තමා තනිකඩ ගැහැණු ළමයෙක්ලු

ඇය රඟපෑ Oru Adaar Love මේ අවුරුද්දේ මාර්තු 3වනදා තිරගත වීමටද නියමිතයි.සමාජ ජාළ තුළද වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් ඇයට Instagram හී 286,000 ආසන්න followers සංඛ්‍යාවක්ද සිටිනවා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News