Citizen.lk
 

අවුල ලිහන්න තවත් රැස්වීමක් නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගීත්වයෙන්

අවුල ලිහන්න තවත් රැස්වීමක් නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගීත්වයෙන් | SLFP
Wed 14 February 2018 1:49 pm
1,399 views

 

වත්මන් රජය ඉදිරියට ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවති අතර මේ වනවිට , නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News