Citizen.lk
 

නෑ නෑ ඒක බොරු තාම එහෙම එකක් නෑ - වික්ටර්ගේ බිරිඳ හෂිනි ගැබ්ගෙන ඇති බවට පැතිරුන කට කතා සියල්ලටම පිළිතුරු දෙයි

නෑ නෑ ඒක බොරු තාම එහෙම එකක් නෑ  - වික්ටර්ගේ බිරිඳ හෂිනි ගැබ්ගෙන ඇති බවට පැතිරුන කට කතා සියල්ලටම පිළිතුරු දෙයි  | victor rathnayake wife reply all gossip
Wed 14 February 2018 2:20 pm
3,552 views

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා
ඇපමත මුදාහැරීම තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කල බයට අප වාර්තා කරා

ඇප ලබා උසාවි පරිශ්‍රයෙන් එලියට පැමිණි හසිනිගෙන් උසාවියට පැමිණි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී ඒවාට නොපැකිළව ඇය පිළිතුරු ලබා දුන් අතර වරක් එක් මාධ්‍යවේදියෙකු අසා ඇත්තේ ඔබ දරුවෙක් පිලිසිඳගෙන ඇති බවට යන පුවත සත්‍යයක්ද යන්නයි.

‘නෑ නෑ ඒක බොරු. තාම එහෙම එකක් නෑ. ඒත් වික්ටර්ගෙන් මං ඒ දේ බලාපොරොත්තු වෙනවා. විවාහ වූ දාසිට එවන් ප්‍රාර්ථනාවක් දිනපතා මං කරනවා‘ ඇය පවසා තිබේ.

ඇගේ ස්වාභාවික පෙනුම අනුව උදරය තරමක් නෙරා තිබීම මත ඇතැම් වෙබ් අඩවි මගින් මෙම පුවත පතුරා තිබූ අතරම ඇය වික්ටර්ගේ පුතුන්ට රිදවීමේ අටියෙන්දෝ පසුගිය කාලයේ පුවත්පත්වලට දරුවෙකු පතන බව පවසා තිබීම නිසා මෙම ආරංචිය පැතිර තිබිණි. ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට අධිකරණය නියෝග කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News