Citizen.lk
 

උතුරු කොරියානු ආරාධනය ඇමෙරිකාව පිළිගනී

උතුරු කොරියානු ආරාධනය ඇමෙරිකාව පිළිගනී | Trump ready to meet North Korea's Kim Jong-un
Fri 09 March 2018 10:26 am
4,592 views



උතුරු කොරියානු නායාක කිම් ජෝන් උන්ගේ ආරාධනාව ඇමෙරිකානු ජනාධ්පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. දෙරට අතර පවතින උනසුම් වාතාවරනය හමුවේ මෙය යහපත් ප්‍රවනතාවයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම හමුව මැයි මාසයේදී සිදුවීමට නියම්ත අතර හමුවන ස්ථානය පිළිබදවූ නිශ්චිතව සඳහන් කර නෑ. එහෙත් කොරියානු අර්ධද්වීපය තුල මෙම හමුවීම සිදුවනු ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධ්පතිවරයා විසින් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ මෙසේ සඳහන් කර තිබෙනවා

" උතුරු කොරියානු නායකයා විසින් දකුණු කොරියානනු රාජ්‍ය නිලධාරීන්ට පොරොන්දුවී තිබෙනවා ඔවුන් මෙම හමුවීම සිදුවන තෙක් න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීමි සිදුනොකරන බව. මෙය හොද ප්‍රවනතාවයක්. කෙසේ නමුත් අවසන් තීරණයකට එළබෙන තෙක් ඔවුන්ට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නේ නෑ"

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News