Citizen.lk
 

FB Whatsapp Viber තහනම ඉවතට අන්තර්ජාල සේවාවන් යතා තත්වයට

FB Whatsapp Viber තහනම ඉවතට අන්තර්ජාල සේවාවන් යතා තත්වයට | social media permission
Sat 10 March 2018 9:35 am
2,125 views



සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පසුගිය දිනවල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වු නොසන්සුන් තත්වය පාලනය කිරීම සඳහා රජය මෙම පියවර ගනු ලැබුවා. මේ හේතුව මුල් කර ගනිමින් අන්තර්ජාල සේවාවන් හී ද වේගයන් පහළ දැමු අතර, අද දිනයේ සිට මෙම සියළු සේවාවන් යතා තත්වයට පත්වනු ඇති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News