Citizen.lk
 

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට | former LTTE person arrest
Sat 10 March 2018 12:03 pm
1,252 views

 

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු ඊයේ (9) දා ඉන්දියාවට පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසියට බාර දී තිබෙනවා.

මුරුගයියා කෝමලගන් නැමති මොහු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන වසර හයක්ම එල්.ටී.ටී.ඊ.සැකකරුවකු ලෙස රදවා තබා ඇති අතර, 2016 සැප්තැම්බර් මස 23 වෙනිදා නිදහස් වී තිබෙනවා.

අධිකරණය විසින් මොහුව නිදහස් කරණ අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම තහනම් කොට ඇත එමෙන්ම ඔහු මාසයකට වතාවක් පොලීසියේ අත්සන් කිරීමටද නියම වූ අයෙකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News