Citizen.lk
 

පිස්තෝලයකින් පහරදුන්නේ යැයි කියන සිද්ධියකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

පිස්තෝලයකින් පහරදුන්නේ යැයි කියන සිද්ධියකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට | ramitha rambukwalla
Sat 10 March 2018 12:39 pm
4,637 views

 

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි මෙම සිදුධිය සිදුවී ඇති අතර, මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කළා.

සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News